Phrases

Sinhala Phrases (Common Expressions 3)

Duration: 30 min

Lessons Sinhala Lessons
Linguistic Sinhala Vocabulary
Culture Sinhala Phrases
Structure Sinhala Grammar

This is the third page about commonly used phrases in Sinhala. This should help you improve your speaking, reading and writing. Here are the links for the other 3 pages: phrases 1, phrases 2, phrases 4. Each page contains 100 common expressions. Going through each page should take about 30 min. Make sure to read the pronunciation and hear the audio as well. If you have any question about this course, please email me directly at Sinhala Classes.

Phrases Tips

To make sure you are more likely to remember each expression, try to first to read the sentence without hearing it, then click to hear how it is prnounced, then read it out loud 3 times while imagining yourself vividly talking to somone. Also try to practice what you memorized from time to time, to make it stick.

Here are the third 100 common sentences. You will find a lot of them are about asking for help in an emergency, wishing someone a happy holiday, or general questions ... etc.

Common Sentences in Sinhala

Sentences Sinhala Audio
In The Morningඋදෑසන
udǣsana
In the eveningහැන්දෑවේ
hændǣvē
At Nightරාත්‍රියේ
rātriyē
Really!ඇත්තට!
ættaṭa!
Look!බලන්න!
balanna!
Hurry up!ඉක්මන් කරන්න!
ikman karanna!
Some languages are hardසමහර භාෂා අමාරුයි
samahara bhāṣā amāruyi
Many students speak Koreanබොහෝ සිසුන් කොරියන් කතා කරනවා
bohō sisun koriyan katā karanavā
How old is your sister?ඔයාගේ සහෝදරීට වයස කියද?
oyāgē sahōdarīṭa vayasa kiyada?
I love my husbandමම මගේ සැමියාට ආදරෙයි
mama magē sæmiyāṭa ādareyi
This is my wifeමේ මගේ බිරිඳ
mē magē birin̆da
What's your brother called?ඔයාගේ සහෝදරයට කියන්නේ මොකක්ද?
oyāgē sahōdarayaṭa kiyannē mokakda?
Where does your father work?ඔයාගේ තාත්තා වැඩ කරන්නේ කොහේද?
oyāgē tāttā væḍa karannē kohēda?
Your daughter is very cuteඔයාගේ දුව හරිම හුරුබුහුටියි
oyāgē duva harima hurubuhuṭiyi
What time is it?දැන් වේලාව කීයද?
dæn vēlāva kīyada?
It's 10 o'clockදැන් වෙලාව දහයයි
dæn velāva dahayayi
Give me this!මට මේක දෙන්න
maṭa mēka denna
I love youමම ඔයාට ආදරෙයි
mama oyāṭa ādareyi
Are you free tomorrow evening?ඔයාට හෙට හවස වැඩක් නැතිද?
oyāṭa heṭa havasa væḍak nætida?
I would like to invite you for dinnerමම ඔයාට රාත්‍රී කෑඹ වේලට ආරාධනා කරන්න කැමතියි
mama oyāṭa rātrī kǣm̆ba vēlaṭa ārādhanā karanna kæmatiyi
Are you married?ඔයා බැඳලද?
oyā bæn̆dalada?
I'm singleමම තනිකඩයි
mama tanikaḍayi
Would you marry me?ඔයා මාව බඳිනවද?
oyā māva ban̆dinavada?
Can I have your phone number?මට ඔයාගෙ දුරකථන අංකය ගන්න පුළුවන්ද?
maṭa oyāge durakathana aṁkaya ganna puḷuvanda?
Can I have your email?මට ඔයාගෙ ඊමේල් ලිපිනය ගන්න පුළුවන්ද?
maṭa oyāge īmēl lipinaya ganna puḷuvanda?
Are you okay?ඔයා හොඳින්ද?
oyā hon̆dinda?
Call a doctor!දොස්තර කෙනෙකුට කෝල් කරන්න!
dostara kenekuṭa kōl karanna!
Call the ambulance!ගිලන් රථයට කෝල් කරන්න!
gilan rathayaṭa kōl karanna!
Call the police!පොලීසියට කෝල් කරන්න!
polīsiyaṭa kōl karanna!
Calm down!සන්සුන් වෙන්න!
sansun venna!
Fire!ගින්නක්!
ginnak!
I feel sickමට අසනීපයි වගේ
maṭa asanīpayi vagē
It hurts hereමෙතන රිදෙනවා
metana ridenavā
It's urgent!හදිස්සියක්!
hadissiyak!
Stop!නවතින්න!
navatinna!
Thief!හොරෙක්!
horek!
Where is the closest pharmacy?ළඟම පාමසිය තියෙන්නෙ කොහෙද?
ḷan̆gama pāmasiya tiyenne koheda?

More Sentences

English Sinhala Audio
You look beautiful! (to a woman)ඔයා ලස්සනයි!
oyā lassanayi!
You have a beautiful nameඔයාට ලස්සන නමක් තියෙනවා
oyāṭa lassana namak tiyenavā
This is my wifeමේ මගේ බිරිඳ
mē magē birin̆da
This is my husbandමේ මගේ සැමියා
mē magē sæmiyā
I enjoyed myself very muchමම ගොඩක් සතුටු වුනා
mama goḍak satuṭu vunā
I agree with youමම ඔයා එක්ක එකඟ වෙනවා
mama oyā ekka ekan̆ga venavā
Are you sure?ඔයාට විශ්වාසද?
oyāṭa viśvāsada?
Be careful!ප්‍රවේසමෙන්!
pravēsamen!
Cheers!චියර්ස්!
ciyars!
Would you like to go for a walk?ඔයා ඇවිදින් යන්න කැමතිද?
oyā ævidin yanna kæmatida?
Today is nice weatherඅද හොඳ කාලගුණයක් සහිත දවසක්
ada hon̆da kālaguṇayak sahita davasak
Yesterday was bad weatherඊයේ කාලගුණය හොඳ නැහැ
īyē kālaguṇaya hon̆da næhæ
What's that called in French?ප්‍රංශ භාෂාවෙන් ඒකට කියන්නේ මොකක්ද?
praṁśa bhāṣāven ēkaṭa kiyannē mokakda?
I have a reservationමම වෙන්කරගෙන තියෙනවා/ රිසව් කරගෙන තියෙනවා
mama venkaragena tiyenavā/ risav karagena tiyenavā
I have to goමම යන්න ඕනා
mama yanna ōnā
Where do you live?ඔයා ජීවත් වෙන්නේ කොහෙද?
oyā jīvat vennē koheda?
Spanish is easy to learnස්පාඤ්ඤ ඉගෙන ගැනීමට ලේසියි
spāñña igena gænīmaṭa lēsiyi
Holiday Wishesනිවාඩු දින සුභපැතුම්
nivāḍu dina subhapætum
Good luck!සුභපැතුම්!
subhapætum!
Happy birthday!සුභ උපන්දිනයක් වේවා!
subha upandinayak vēvā!
Happy new year!සුභ නව වසරක් වේවා!
subha nava vasarak vēvā!
Merry Christmas!සුභ නත්තලක් වේවා!
subha nattalak vēvā!
Congratulations!සුභපැතුම්!
subhapætum!
Enjoy! (before eating)භුක්ති විඳින්න!
bhukti vin̆dinna!
Bless you (when sneezing)ආයුබොවන්
āyubovan
Best wishes!උණුසුම් සුභ පැතුම්
uṇusum subha pætum
Can you take less?මීට වඩා අඩුවෙන් ගන්න පුළුවනිද?
mīṭa vaḍā aḍuven ganna puḷuvanida?
Do you accept credit cards?ඔබ ණය පත්/ ක්‍රෙඩිට් කාඩ් ගන්නවාද?
oba ṇaya pat/ kreḍiṭ kāḍ gannavāda?
How much is this?මේක කීයද?
mēka kīyada?
I'm just lookingමම බලනවා විතරයි
mama balanavā vitarayi
Only cash please!සල්ලි වලට විතරයි
salli valaṭa vitarayi
This is too expensiveමේක බොහොම මිළ අධිකයි
mēka bohoma miḷa adhikayi
I'm vegetarianමම නිර්මාංශයි/ මම වෙජිටේරියන්
mama nirmāṁśayi/ mama vejiṭēriyan
It is very delicious!ඒක හරිම රසයි!
ēka harima rasayi!
May we have the check please?අපේ ගාන කොහොමද?
apē gāna kohomada?
The bill please!අපිට බිල දෙනවද!
apiṭa bila denavada!
Waiter / waitress!වේටර් / වේටර්වරිය!
vēṭar / vēṭarvariya!
What do you recommend? (to eat)ඔබ ක්නන කියන්නෙ මොනවද?
oba knana kiyanne monavada?
What's the name of this dish?මේ කෑම එකේ නම මොකද්ද?
mē kǣma ekē nama mokadda?
Where is there a good restaurant?කන්න හොඳ තැනක් තියෙන්නෙ කොහෙද?
kanna hon̆da tænak tiyenne koheda?
A cup ofකෝප්පයක්
kōppayak
A glass ofවීදුරුවක්
vīduruvak
Are you thirsty?ඔයාට තිබහද?
oyāṭa tibahada?
I'm hungryමට බඩගිනියි
maṭa baḍaginiyi
Do you have a bottle of water?ඔයා ළඟ වතුර බෝතලයක් තියෙනවද?
oyā ḷan̆ga vatura bōtalayak tiyenavada?
Breakfast is readyඋදේ කෑම ලෑස්තියි
udē kǣma lǣstiyi
What kind of food do you like?ඔයා කැමති මොනවගේ කෑමටද?
oyā kæmati monavagē kǣmaṭada?
I like cheeseමම චීස් වලට කැමතියි
mama cīs valaṭa kæmatiyi
Bananas taste sweetකෙසෙල් පැණි රසයි
kesel pæṇi rasayi
I don't like cucumberමම පිපිඤ්ඤා වලට කැමති නැහැ
mama pipiññā valaṭa kæmati næhæ
I like bananasමම කෙසෙල් වලට කැමතියි
mama kesel valaṭa kæmatiyi
Lemons taste sourලෙමන් අැඹුල් රසයි
leman aæm̆bul rasayi
This fruit is deliciousමේ පලතුර රසයි
mē palatura rasayi
Vegetables are healthyඑළවළු සෞඛ්‍යාරක්‍ෂිතයි
eḷavaḷu saukhyārakṣitayi

Questions?

If you have any questions, please contact me using the Sinhala contact form on the header above.

Here are the rest of the Sinhala phrases: Sinhala phrases, phrases 2, phrases 4. You can also simply click on one of the links below or go back to our Learn Sinhala homepage.

Lessons Sinhala Lessons
Linguistic Sinhala Vocabulary
Culture Sinhala Phrases
Structure Sinhala Grammar